සේවක රැකිය සුරක්ෂිත කරන ලෙස ඉල්ලා හෝටල් සේවකයින් උද්ඝෝෂණයේ

සේවක රැකිය සුරක්ෂිත කරන ලෙස ඉල්ලා හෝටල් සේවකයින් උද්ඝෝෂණයේ

සංචාරක කර්මාන්තයේ සේවයේ නියුතු සියලූ සේවකයන්ට ජීවත්වීමට අමතර දීමනාවක් ලබාගැනීම හා සේවක රැකියා සුරක්‍ෂිත කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුවට මැදිහත් වන ලෙස බලකරමින් සංචාරක හෝටල් සේවකයන්ගේ උද්ඝෝෂණයක් දෙසැ. 23 දින සංචාරක අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විය.

මෙම අවස්ථාව සඳහා හෝටල් සේවක මධ්‍යස්ථානය වෙනුවෙන් අන්තර් සමාගම් සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් නීතීඥ ජානක අධිකාරී, හෝටල් සේවක මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක ජයතිලක රණසිංහ සහෝදරයා ඇතුලූ හෝටල් සේවකයින් පිරිසක් සහභාගී විය.

hotel2

hotel20

hotel202