වෘත්තීය සමිති, බහුජන හා කාන්තා සංවිධාන එක්ව ප‍්‍රසූත නිවාඩු කප්පාදුවට එරෙහිව ඒකාබද්ධ ප්රකාශයක් අත්සන් තබයි

ප්‍රසූත නිවාඩු කප්පාදුවට එරෙහිව වෘත්තීය සමිති, කාන්තා සංවිධාන හා බහුජන සංවිධානය එක්ව අද (24* දින බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ දී ඒකාබද්ධ ප්රකාශයක් අත්සන් කරන ලදී.
මේ අවස්ථාව සදහා
රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය
කිතුසර සංවිධානය
සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය
ලංකා ගුරු සංගමය
කම්කරු අරගල මධ්‍යස්ථානය
ස්වාධීන ලංකා ගුරු සංගමය
ලංකා බැංකු සේවක සංගමය
නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය
ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය
ඒකාබද්ධ ගුරු සේවා සංගමය
ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය
එක්සත් කම්කරු සම්මේලනය
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය
නිමිභාණ්ඩල ඇගලුම් හා රෙදිපිලි සේවක සංගමය
යන සමිති හා සංවිධාන සම්බන්ධ විය.
මෙම සංවිධාන අදහස් දක්වමින් කියා සිටියේ වත්මන් ආණ්ඩුවේ මෙම කි‍්‍රයාකලාපය වෙනස් නොකරන්නේනම් ඊට එරෙහිව ඉදිරියේදී ඒකාබද්ධ කි‍්‍රයාමාර්ග ගන්නා බවයි.
ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය