රජයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන උපාධිධාරීන්ට අඟනා වැටුප් සමඟ රැකියා අවස්ථා

රජයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන උපාධිධාරීන්ට අඟනා වැටුප් සමඟ රැකියා අවස්ථා

රජයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන උපාධිධාරීන්ට මෙන්ම අ.පො.ස උසස්පෙළ සමත් තරුණ තරුණියන්ට අඟනා වැටුප් සමඟ රැකියා අවස්ථා රැසක් ගැසට් කර තිබේ.

 සමාජ සවර්ධන නිලධාරී, කලමනාකරණ සහකාර,නේවාසිකාගාර පාලක, ජලජීවී වගා ව්‍යාප්ති නිලධාරී,ජලජීවී වගා සහකාර,භාෂ පරිවර්තක, ජලජීවී විද්‍යාඥ, සහකාර අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ යන ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ පවතින පුරප්පාඩු සඳහා මෙලෙස සුදුස්සන්ගෙන් අයඳුම්පත් කැඳවා තිබේ.
 
පහත දැක්වෙන විස්තර පත්‍රිකාව කියවා එහි සදහන් සුදුසුකම් සපුරා ඇති අය දෙසැම්බර් මස 30 වෙනිදාට පෙර ඔබේ අයඳුම්පත් "සභාපති, ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය,අංක 41/1, නව පාර්ලිමේන්තු පාර ,බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමුකරන්න.
 

 

සම්පූර්ණ නිවේදනයට මෙතනින් පිවිසෙන්න...