අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථීර කිරීම සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්

අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථීර කිරීම සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්

2019 රාජ්‍ය සේවයට බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ පත්වීම් ස්ථීර කිරීම සම්බන්ධයෙන් වැඩගත් සඳහනක් සංවර්ධන් නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

ඒ මහතා සඳහන් කරන ආකාරයට පරිපාලන අමාත්‍යාංශයේ බලධාරීන්  හමුවී 2019 සවර්ධන සේවය යටතේ ස්ථීර වීමට සිටින අභ්‍යාසලාභී උපාධිධාරීන් මාර්ගගත ක්‍රමය යටතේ අදාල තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් මතුවී තිබෙන ගැටළුවත්, ස්ථීර කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මතුවී  ඇති ගැටළු කෙරෙහි අවදානය යොමුකරමින් සාකච්ඡාවේ නිරත්වූ බව සඳහන් කරයි.
 

එහිදී සාකච්ඡාකළ කරුණු කාරණා සම්බන්ධයෙන් සූරියාඅරච්චි මහතා කළ සඳහන් කිරීම් ඇතුළත් වීඩියෝ පටය නරඹන්න... 

වීඩියෝ පටයට මෙතෙනින් පිවිසෙන්න...