2020 රැකියා ලබාදීමේදී අසාධාරණයට පත් උපාධිධාරීන්ගේ ගැටලුවලට විසඳුමක්

2020 රැකියා ලබාදීමේදී අසාධාරණයට පත් උපාධිධාරීන්ගේ ගැටලුවලට විසඳුමක්
2020 රැකියා ලබාදීමේදී අසාධාරණයට පත් උපාධිධාරීන්ගේ ගැටලුවලට නිසිවිසදුමක් අපේක්ෂාවෙන් අද දින රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොණු කිරීමට කටයුතු කළා..
 

රැකියා විරහිත උපාධිධාරීන් 60,000ක් බදවා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ ETF,EPF ගැටලුව හා විශ්වවිද්‍යාලය තුළින් ප්‍රතිඵල ප්‍රමාද වීම නිසා රැකියා අහිමි උපාධිධාරීන් 2021 මාර්තු 22 රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට යොමු කළ උපාධිධාරීන්ට මෙතෙක් සාධාරණයක් ඉටු නොවීම නිසා පැමිණිල්ලක් ගොණු කිරීමට රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ විධායක සභික කොස්වත්තේ මහානාම හිමියන් සහා රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ බස්නාහිර පළාත් කැඳවුම්කරු මලින්ද ජිවන් සහෝදරයා ඇතුළු පිරිස සම්බන්ධ විය.

111

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image