රැස්වීම හා උත්සව සති දෙකකට තහනම්

රැස්වීම හා උත්සව සති දෙකකට තහනම්

කොවිඩ්  පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස මහජන ඒකරාශීවීම්, රැස්වීම් හා උත්සව  ( 15) දින රාත්‍රී 12.00  සිට සිට ලබන 30 වැනිදා දක්වා තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්  සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් ඊයේ පස්වරුවේ නිකුත් කරනු ලැබීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිකුත් කළ මාර්ගෝපදේශ ඉංග්‍රිසියෙන්

Public and work related activities effective from 16 Nov to 30 Nov 2021 Page 1

Public and work related activities effective from 16 Nov to 30 Nov 2021 Page 2

Public and work related activities effective from 16 Nov to 30 Nov 2021 Page 3

Public and work related activities effective from 16 Nov to 30 Nov 2021 Page 4