2020 යටතේ බඳවා ගත් උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන්ටයි මේ විශේෂ දැනුවත්කිරීම

2020 යටතේ බඳවා ගත් උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන්ටයි මේ විශේෂ දැනුවත්කිරීම

2020 යටතේ බඳවා ගත් උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් ස්ථීර පදනමින් ඌව පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ තනතුරට පත් කිරීම සම්බන්ධයෙන් ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.

ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිකුත්කළ සම්පූර්ණ නිවේදනයට මෙතැනින් පිවිසෙන්න...

එම නිවේදනයේ කැඳවීමේ ලිපිය, ආකෘති පත්‍රය, බදුල්ල දිස්ත්‍රික්කයේ සුදුසුකම් ලත් අයඳුම්කරුවන්ගේ නාම ලේඛනය, මොණරාගල දිස්ත්‍රික්කයේ සුදුසුකම් ලත් අයඳුම්කරුවන්ගේ නාම ලේඛණය ඇතුළු වැඩිදුර විස්තර ඇතුළත් කර තිබේ.