මඩකලපුව හා මහව අතර දුම්රිය ගමන් ඇරඹෙයි

මඩකලපුව හා මහව අතර දුම්රිය ගමන් ඇරඹෙයි

මඩකලපුව හා මහව අතර දුම්රිය ගමන් ආරම්භකර ඇති බවට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩබිම කළ විමසීමකදී දුම්රිය ස්ථානාධිපති ස‘ගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කළේ මඩකලපුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.30 ට මහව හන්දිය දුම්රිය ස්ථනය දක්වාත්, මහව හංදියේ සිට 06.12 ට මඩකලපුව දක්වාත් මිශ්‍ර දුම්රියක් ලෙස 2020/01/07 වන දින සිට ධාවන කටයුතු ආරම්භ කර තිබෙන බවයි.