රාජ්‍ය සේවයේ නිරත සේවකයින්ට රජයෙන් විශේෂ නිවේදනයක්

රාජ්‍ය සේවයේ නිරත සේවකයින්ට රජයෙන් විශේෂ නිවේදනයක්
රාජ්‍ය සේවයේ නිරතවන සැමට වැදගත් නිවේදනයක් නිකුත්කර තිබේ.
 
එම නිවේදනයට අනුව, අද දිනයේ (11) සිට දෛනිකව රාජ්‍ය ආයතනවල සියලු කාර්ය මණ්ඩල සාමාජිකයන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව සේවයට කැඳවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.