ගුරු අපේක්ෂාවෙන් පසුවෙන උපාධිධාරීන්ට මෙන්න අවස්ථාව

ගුරු අපේක්ෂාවෙන් පසුවෙන උපාධිධාරීන්ට මෙන්න අවස්ථාව

බස්නාහිර පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 2 පන්තියේ II ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා අදාල ගැසට් නිවේදනය නිකුත් වී තිබේ.

 
විස්තර පත්‍රිකාවේ අවසානයේ ඇතුළත් ආදර්ශ ආකෘතියට අනුව අයදුම්පත් පුරවා 2021.02.01 දිනට පෙර "ලේකම්, බඳවා ගැනීමේ ශාඛාව, බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අංක 628, 10 වන මහල, ජන ජය සිටි ගොඩනැගිල්ල, නාවල පාර, රාජගිරිය. යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමුකරන්න.

 

සම්පූර්ණ නිවේදනය කියවන්න මෙතනින් පිවිසෙන්න...