ඌව පළාතේ ගුරු විභාග සමතුන් හා ඩිප්ලෝමාධාරීන් ඌව පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක

ඌව පළාතේ ගුරු විභාග සමතුන් හා ඩිප්ලෝමාධාරීන් ඌව පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක

ඌව පළාතේ ගුරු පුරප්පාඩු 2000කට වැඩි ප්‍රමාණයක් තිබියදී, බදුල්ල දිස්ත්‍රික්කයේ පාසැල් 42 ක් ගුරු හිඟය නිසා වැසෙමින් පවතින බව අධ්‍යාපන බලධාරීන් ප්‍රකාශ කරද්දී, ගුරු විභාග සමතුන් හා HNDE ඩිප්ලෝමාධාරීන්ට ගුරු විභාග සමතුන් ඊයේ(25) දින ඌව පලාත් සභාව ඉදිරිපිට ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් උද්ඝෝෂණයක් කරන ලදි.

ඔවුන්ගේ ඉල්ලීම වූයේ විභාග සමත් සියලු දෙනාටම පත්වීම් ලබාදීම කඩිනමින් කළ යුතු බවයි.