පුහුණුවට බදවාගත් හා නොගත් උපාධිධාරින්ටයි මේ නිවේදනය

පුහුණුවට බදවාගත් හා නොගත් උපාධිධාරින්ටයි මේ නිවේදනය

පුහුණුවට බදවාගත් හා නොගත් උපාධිධාරින්ගේ ගැටළු කියන්න-එකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමය ඉල්ලීමක් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියන් විසින් වැදගත් සඳහනක් රැකියා විරහිතව පසුවෙන උපාධිධාරීන්ට ප්‍රකාශ කර තිබේ.


සම්පූර්ණ වීඩියෝ පටය පහතින් නරඹන්න...

 

සම්පූර්ණ නිවේදනයට මෙතනින් පිවිසෙන්න...