විශ්‍රාමිකයින්ගේ අභියාචනාධිකරණයේ නඩුව අද

විශ්‍රාමිකයින්ගේ අභියාචනාධිකරණයේ නඩුව අද

2016. 01. 01 සිට 2019. 12. 31 දක්වා විශ්‍රාම ගිය 120,000 කට අධික විශ්‍රාමිකයින්ට 2020. 01. 01 සිට ගෙවිය යුතු විශ්‍රාම වැටුප වර්තමාන ආණ්ඩුව විසින් අත්හිටුවීම නිසා අභියාචනාධිකරණයේ නඩුව 2021. 03. 17 දින (අද) නැවත කැඳවීමට නියමිත බව විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය, විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය, විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය පවසයි.

මෙම නඩුව කොළඹ අභියාචනාධිකරණයේ කැඳවීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් කරයි.