වතු කම්කරුවන් වෙනුවෙන් උසාවිය අසල අද නිහඞ විරෝධතාවයක්

වතු කම්කරුවන් වෙනුවෙන් උසාවිය අසල අද නිහඞ විරෝධතාවයක්

 

රජය විසින් ගැසට් පත්‍රිකාවක් මගින් අනුමත කර ඇති වත් කම්කරුවන්ගේ රු: 1000 ලබාදීම වෙනුවෙට එය වලක්වමින් උසාවි යාමට විරෝධය පෑමක් වශයෙන් අද දින අලුත් කඩේ උසාවි සංකීර්ණය අසල නිහඞ විරෝධතාවයක නිරත වන බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිදාරි සංගමයේ ධම්මික මුණසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

අද උදේ 10.00 එය ආරම්භ කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් කියා සිටින අතර, ඒ සඳහා සියලු දෙනාට සයට සහභාගි වී වතු කම්කරුවන්ට සහයෝගය ලබාදිමට කටයුතු කරන ලෙද වැඩිදුරටත් ඉල්ලා සිටී.