අභ්‍යාසලාභී පුහුණුව සඳහා තවත් උපාධිධාරීන් රැසකට වරම් -ඔබේ නමත් තිබේද බලන්න

අභ්‍යාසලාභී පුහුණුව සඳහා තවත් උපාධිධාරීන් රැසකට වරම් -ඔබේ නමත් තිබේද බලන්න

රැකියා විරහිත උපාධිධාරීන්/ඩිප්ලෝමාධාරීන් සඳහා අභ්‍යාසලාභී පුහුණුවක් ලබා දීම - 2020- අභියාචනා සලකා බැලීමේ අදියර යටතේ සුදුසුකම් ලැබූ උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන්ගේ නාම ලේඛනය දිස්ත්‍රික් මට්ටමින් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සිය නිල ෆේස්බුක් පිටුවේ පලකර තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම අභ්‍යාසලාභී උපාධිධාරීන්/ඩිප්ලෝමාඪාරීන් නියමිත ප්‍රාදේශීය කාර්යාලය වෙත පුහුණුව සඳහා වාර්තා කළයුතු බව අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.


ඊට අදාල සම්පූර්ණ තොරතුරු පහත දැක්වෙන සබැඳි ඔස්සේ දැනුවත්විය හැකිය.

 

ආවරණ ලිපිය / Covering Letter