උපාධිධාරීන් බඳවා ගැනීමේ දී අසාධාරණයට පත් සියලු පාර්ශවයන් වෙනුවෙන් උපාධිධාරී ජාතික මධ්යස්ථානය අමාත්යාංශ ලේකම්ගෙන් විධිමත් සාකච්ඡාවක් කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
2019.12.31 වෙනි දිනට උපාධිය වලංගු දිනය සහිත උපාධිධාරීන් අභ්‍යාසලාභී සවර්ධන නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීමේ වැඩපිළිවෙල තුළ පවතින ගැටළු කිහිපයක් ඉදිරිපත් කරමින් කඩිනමින් විධිමත් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ලිඛිතව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාශ ලේකම් රත්නසිරි මහතා වෙත මෙලෙස ඉල්ලීම් කර ඇත.
