රාජ්‍ය අංශයේ රැකියා පුරප්පාඩු කිහිපයක් සඳහා සුදුස්සන්ගෙන් අයඳුම්පත් කැඳවයි

රාජ්‍ය අංශයේ රැකියා පුරප්පාඩු කිහිපයක් සඳහා සුදුස්සන්ගෙන් අයඳුම්පත් කැඳවයි

රාජ්‍ය අංශයේ රැකියා පුරප්පාඩු කිහිපයක් සඳහා සුදුස්සන්ගෙන් අයඳුම්පත් කැඳවා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදේශ රැකියා අපේෂකයින් සඳහා පවත්වනු ලබන පුහුණු පාඨමාලාවන්හි ඉගැන්වීමේ කටයුතු සඳහා විෂය ක්ෂේත්‍ර කිහිපයක් යටතේ මෙම බඳවා ගැනීම් සිදුකරන බවයි නිවේදනය කර ඇත්තේ.

එලෙස අයඳුම්පත් කැඳවන සුද්ස්සන් පුහුණු උපදේශක උපදේශිකාවන් ලෙස කාර්යාංශයේ පුහුණු උපදේශක සංචිතයට ලියාපදිංචි කර ගැනීම අපේක්ෂාවයි.

කාර්යාංශය නිකුත්කළ නිවේදනය පහතින්....

Slbfe