සති දෙකක් ඇතුලත රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුවට විසඳුම්

සති දෙකක් ඇතුලත රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුවට විසඳුම්

සති දෙකක් ඇතුලත රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුවට වහ විසදුම් ලබාදිය යුතු බවට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් වරයා හමුවී සාකච්ඡා කිරීමට කටයුතු කර තිබේ.‍ෙ

මාර්තු මස 18 වෙනි දින නිකුත්කරන ලද උපාධිධාරී රැකියාගත කිරීමේ ලේඛනයට අනුව අසාධාරණයට පත්වූ උපාධිධාරීන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ගැටළුව සාකච්ඡා කිරීමත් කඩිනමින් සුදුස්සන්ට රැකියා ලබා ගැනීමත් අපේක්ෂාවෙන් මෙම සාකච්ඡාව සිදුකර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු මහේෂ් අබේපිටිය මහතා දැක්වූ අදහස් පහතින්...