රාජ්‍ය සේවයේ රැකියා අපේක්ෂාවෙන් සිටින උපාධිධාරීන්ට අවස්ථාවක්

රාජ්‍ය සේවයේ රැකියා අපේක්ෂාවෙන් සිටින උපාධිධාරීන්ට අවස්ථාවක්

අභ්‍යාසලාභී පුහුණුවට ඇතුළත් වී සංවර්ධන නිලධාරියෙකු ලෙස රාජ්‍ය සේවයේ අපේක්ෂාවෙන් සිටින උපාධිධාරීන්ට ඒ සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ඉලීමක් කර තිබේ.

ඒ අනුව උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය විසින් රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත ලිඛිතව දැනුම් දීමක් කරමින් රැඳවා තබා ගැනීමේ හා ප්‍රතික්ෂේප නාම ලේඛනයේ නම් සඳහන් උපාධිධාරින්ගේ රැකියා විරහිතභාවය සනාථ කිරීම සඳහා සහන කාලයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.

ලිඛිතව ඉදිරිපත්කරන ලද සම්පූර්ණ ලිපිය පහතින් වෙයි...

 

165065899 246223053880380 1075636166582773730 n