රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානමක්

රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානමක්
රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයින් විසින් ඉල්ලීම් 11ක් මුල්කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය නිවේදනය කර තිබේ.
 

ඒ අනුව එළැඹෙන අප්‍රේල් 07 වෙනි දින අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමත් කොළඹදී විරෝධතා පාගමනක් පවත්වන බවත් සංගමය පෙන්වා දෙයි.