පරිපාලන සේවා තරඟ විභාග සමත් සම්මුඛ පරීක්ෂණයට තෙරීපත්වූ අයගේ නාම ලේඛනය පිටවෙයි

පරිපාලන සේවා තරඟ විභාග සමත් සම්මුඛ පරීක්ෂණයට තෙරීපත්වූ අයගේ නාම ලේඛනය පිටවෙයි

ශ්රී ලංකා පරිපාලන සේවයේ III ශ්රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2018 (2020) ව්යුහගත සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගේ නාම ලේඛනය නිකුත් වී තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් විසින් 2020.01.11 සහ 12 යන දිනයන්හි පවත්වන ලද තරඟ විභාගයේ ලිඛිත පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූ අයඳුම්කරුවන් 260කගේ නම් ඇතුළත් නාමලේඛනය මෙලෙස ප්‍රකාශයට පත්කර ඇත.

සම්පූර්ණ නිවේදනය හා නාමලේඛනයට මෙතනින් පිවිසෙන්න...