අද වරුවක් බැංකු නිවාඩු

අද වරුවක් බැංකු නිවාඩු

ජාත්‍යන්තර කම්කරු දිනය යෙදෙන මැයි 01වැනිදා සෙනසුරාදා යෙදීම හේතුවෙන් අද දින  (30)  සඳහා දින භාගයක විශේෂ බැංකු නිවාඩුවක් ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ නිසා අද දිනයේ දී සියලු බැංකු සඳහා එම දින භාගයක විශේෂ නිවාඩුවක් ෙලස නම් කර ඇත.