වහාම ක්‍රියාත්මකවන පරිදි දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා වෙයි

වහාම ක්‍රියාත්මකවන පරිදි දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක්  හුදකලා වෙයි

වහාම ක්‍රියාත්මකවන පරිදි දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.

මෙලෙස හුදෙකලා කළ ප්‍රදේශ පහත පරිදි වෙයි.

කොළඹ දිස්ත්‍රික්කය –

පාදුක්ක පොලිස් බලප්‍රදේශය
උග්ගල්ල ග්‍රාම නිලධාරි වසම

ගම්පහ දිස්ත්‍රික්කය –

වත්තල පොලිස් බල ප්‍රදේශය
අල්විස් වත්ත ග්‍රාම නිලධාරී වසම

කළුතර දිස්ත්‍රික්කය –

පානදුර දකුණ පොලිස් බලප්‍රදේශය
පිංවත්ත ග්‍රාම නිලධාරි වසම
නාරම්පිටිය ග්‍රාම නිලධාරි වසම
පිංවත්ත බටහිර ග්‍රාම නිලධාරි වසම

බණ්ඩාරගම පොලිස් බලප්‍රදේශය
බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම

නුවර එළිය දිස්ත්‍රික්කය –

හඟුරන්කෙත පොලිස් බලප්‍රදේශය
රත්මැටිය ග්‍රාම නිලධාරි වසම

මඩකලපු දිස්ත්‍රික්කය –

මන්මුනෙයි උතුර පොලිස් බලප්‍රදේශය

තිස්සවීරසිංගම් චතුරස්‍ර ග්‍රාම නිලධාරී වසම