ගර්භනී මවුවරු ‘රාජ්‍ය සේවයට’ කැඳවීම අත්හිටුවීමේ තීරණයක්

ගර්භනී මවුවරු ‘රාජ්‍ය සේවයට’ කැඳවීම අත්හිටුවීමේ තීරණයක්

රාජ්‍ය ආයතනවල සේවය කරන ගර්භනී මවුවරුන් සේවයට කැඳවීම අත්හිටුවීමට තීරණය කළ බවත් ඊට අදාළ චක්‍රලේඛය අද (10) දින නිකුත් කරන බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා කියයි.

පවතින කොවිඩ්-19 වසංගත තත්වය සමඟ ගැබිනි මවුවරුන්ට වැඩි අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇති බැවින් මෙම තීරණය ගත් බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියේ.