දුම්රියේ යන එන මඟීන්ට වැදගත් නිවේදනයක්!

දුම්රියේ යන එන මඟීන්ට  වැදගත් නිවේදනයක්!

දුම්රියේ යන එන මඟීන්ට දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් වැදගත් නිවේදනයක් නිකුත්කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩබිම අප කළ විමසීමකදී දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා ප්‍රකාශ කළේ දීපව්‍යාප්තව සංචරණ සීමා පනවා තිබෙන මැයි 14,15 හා 16 යන දිනවල දිවයින පුරා කිසිඳු දුම්රියක් ධාවනය නොවෙන බවයි.

 

181773461 2859015081032201 3045986968165899808 n