දිවයිනටම දවස පුරා සංචරණ සීමා පැනවීම ගැන අලුත්ම නිල නිවේදනය

දිවයිනටම දවස පුරා සංචරණ සීමා පැනවීම ගැන අලුත්ම නිල නිවේදනය

මැයි 21 වන සිකුරාදා රාත්‍රි 11 සිට මැයි 25 වන අගහරුවාදා අළුයම 4.00 දක්වා රට පුරා සංචරණ සීමා ක්‍රියාත්මක කරන බව යුද්ධ හමුදාපතිවරයා ඊයේ (17) නිවේදනය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

නැවත මැයි 25 වන අගහරුවාදා රාත්‍රි 11.00 සිට මැයි 28 සිකුරාදා අළුයම 4.00 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක කෙරෙන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

    mayi21