ස්ථීර නොකළ හා පුහුණු උපාධිධාරීන්/ඩිප්ලෝමාධාරීන්ට ගැටළු ඉදිරිපත් කිරීමට අවස්ථාවක්

ස්ථීර නොකළ හා පුහුණු උපාධිධාරීන්/ඩිප්ලෝමාධාරීන්ට ගැටළු ඉදිරිපත් කිරීමට අවස්ථාවක්

ස්ථිර කළ‍ නොකළ උපාධිධාරින්ගේ හා පුහුණු උපාධිධාරින්ගේ සහ ඩිප්ලෝමාධාරින් ගේ පවතින ගැටළු ඉදිරිපත් කරන ලෙස ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.

ස්ථිර කළ‍ නොකළ උපාධිධාරින්ගේ හා පුහුණු උපාධිධාරින්ගේ සහා ඩිප්ලෝමාධාරින් ගේ පවතින ගැටළු ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධ්ම්මික මුණසිංහ මහතා පෙන්වා දෙන්නේ අදවනවිට රාජ්‍ය සේවයේ සිටින උපාධිධාරීන් රැසකට මෙලෙස අසාධාරණයට පත්ව තිබෙන බවත් ඒ සියළුම ගැටළු සම්බන්ධයෙන් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය දැනුවත් කරන ලෙසයි.


සම්පූර්ණ වීඩියෝ පටය මෙතනින් නරඹන්න...