දීපව්‍යාප්ත සියලුම ගුරුවරුන්ට රජයෙන් වැදගත්වෙන නිවේදනයක්!

දීපව්‍යාප්ත සියලුම ගුරුවරුන්ට රජයෙන් වැදගත්වෙන නිවේදනයක්!
රාජ්‍ය සේවයේ සිටින ගුරුවරුන්ටද කොරෝනා එන්නත කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කර තිබේ.
 
ඊයේ (17) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
 
ඊයේ දිනය වනවිට මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 145,202ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර ඊයේ දිනයේ පමණක් හමුවූ ආසාදිතයින් ගණන 2,456කි.