දීපව්‍යාප්ත හුදකලා කිරීම් සම්බන්ධ නවතම තීරණය මෙන්න!

දීපව්‍යාප්ත හුදකලා කිරීම් සම්බන්ධ නවතම තීරණය මෙන්න!

දීපව්‍යාප්ත ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අලුතින් හුදකලා කර තිබෙන අතර ඒ අනුව ඊයේ (25) උදෑසන 04.00 සිට මෙම හුදකලා කිරීම් බලපැවැත්වෙන පරිදි සිදුකර තිබේ.

මේ අතර තවත් ප්‍රදේශ කිහිපයක හුදකලාව ඉවත්කර ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර ඇත.

ඒ අනුව නවතම හුදෙකලා කර ඇති ප්‍රදේශ පහත පරිදි වෙයි..

නුවරඑළිය දිස්ත්‍රික්කයේ

* වටවල පොලිස් බලප්‍රදේශයේ

ලොකෑන් ග්‍රාම නිලධාරී වසම
වැලිඔය ග්‍රාම නිලධාරී වසම

* ගිනිගත්හේන පොලිස් බලප්‍රදේශයේ

මොරගහහේන ග්‍රාම නිලධාරී වසම
මිල්ලගහමුල ග්‍රාම නිලධාරී වසම

හුදෙකලා බව ඉවත් කර ඇති ප්‍රදේශ පහත පරිදි වෙයි..

කළුතර දිස්ත්‍රික්කයේ 

* මතුගම පොලිස් බලප්‍රදේශයේ

යටියන බටහිර ග්‍රාම නිලධාරී වසම

රත්නපුර දිස්ත්‍රික්කයේ 
* කුරුවිට පොලිස් බලප්‍රදේශයේ

කුරුවිට ග්‍රාම නිලධාරී වසම
දෙල්ගමුව ග්‍රාම නිලධාරී වසමේ නගර කොටස

* රක්වාන පොලිස් බලප්‍රදේශයේ

දොලේකන්ද ග්‍රාම නිලධාරී වසම
රඹුක ග්‍රාම නිලධාරී වසම
කත්ලාන ග්‍රාම නිලධාරී වසම
තණගල ග්‍රාම නිලධාරී වසම

* කලවාන පොලිස් බලප්‍රදේශයේ

කුඩුමිටිය ග්‍රාම නිලධාරී වසම
කුඩව ග්‍රාම නිලධාරී වසම
දෙල්ගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම
දෙල්ගොඩ බටහිර ග්‍රාම නිලධාරී වසම
දවුගල ගම ග්‍රාම නිලධාරී වසම
තපස්සරකන්ද ග්‍රාම නිලධාරී වසම
වෙම්බියගොඩ ග්‍රාම නිලධාරී වසම
වැද්දෑගල නැගෙනහිර සහ බටහිර ග්‍රාම නිලධාරී වසම්

*කටාන පොලිස් බලප්‍රදේශයේ

කළුගහවෙල ග්‍රාම නිලධාරී වසම

මාතලේ දිස්ත්‍රික්කයේ
* ගලේවෙල පොලිස් බලප්‍රදේශයේ

කුඹුක්ගොල්ල ග්‍රාම නිලධාරී වසමේ දිග්ගල්ල ග්‍රාමය හැර ගලේවෙල පොලිස් බලප්‍රදේශය හුදකලා බවින් ඉවත් කර ඇත.

මාතර දිස්ත්‍රික්කයේ 

* මාතර පොලිස් බලප්‍රදේශයේ

උයන්වත්ත ග්‍රාම නිලධාරී වසම

උයන්වත්ත උතුර ග්‍රාම නිලධාරී වසම