සෞඛ්‍ය සේවකයින් ඉල්ලීම් ඉල්ලමින් උද්ඝෝෂණයේ (photo)

Previous Next

කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී ඉල්ලීම් මුල්කරගනිමින් (25) දින ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසින්  විරෝධතා උද්ඝෝෂණයක් පවත්වනු ලැබීය.

ඔවුන්ගේ ඉල්ලීම් වුයේ,

01. සෞඛ්‍ය සේවකයන්ගේ ප‍්‍රවාහන ගැටලූ වහා විසඳීම

02. සියලූ ජනතාවට කොවිඩ් එන්නත වහාම ලබාදීම

03. ආදේශක සේවකයන් වහා ස්ථිර  කිරීම

04.සි යලූ සෞඛ්‍ය සේවකයන්ට කොවිඩ් අවදානම් දීමනාවක් ලබාදීම


කියවිය යුතුම "වැඩබිම" ලිපි කිහිපයක්: