කොළඹ වරාය පනතට කතානායකවරයා අත්සන් තබයි

කොළඹ වරාය පනතට කතානායකවරයා අත්සන් තබයි

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ අත්සන් තබා ඇත.

මේ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත අද පෙරවරු 11.20 ට කථානායකවරයා සිය සහතිකය සටහන් කිරීම සිදුකර ඇත.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත මේ අනුව අද සිට (27) බලාත්මක වනු ඇත.