දුම්රියේ යන එන මඟීන්ට විශේෂ දැනුවත් කිරීමක්!

දුම්රියේ යන එන මඟීන්ට විශේෂ දැනුවත් කිරීමක්!

දුම්රියේ යන එන මඟීන්ට වැදගත්වෙන විශේෂ දැනුවත් කිරීමක් දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් නිකුත්කර තිබේ.

නිවේදනය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා වැඩබිමට සඳහන් කළේ 2021 මැයි 27 වෙනි දින සිට නැවත දැනුම්දෙන තෙක් කිසිඳු මගී දුම්රියක් ධාවනය නොවෙන බවයි.


අදාළ නිවේදනය පහතින්...

announcement