නෞකාවේ වරදකරුවන්ට වහාම දඬුවම් ලබාදෙන්න

නෞකාවේ වරදකරුවන්ට වහාම දඬුවම් ලබාදෙන්න

කොළඹ වරාය ආසන්නයේ ගිනිගෙන විනාශ වූ Xpress Pearl නෞකාව සම්බන්ධව අපක්ෂපාති පරික්ෂණයක් සිදුකොට ඒ සම්බන්ධව වරදකරුවන්ට දඬුවම් ලබාදී මෙවැනි තත්ත්වයක් ඉදිරියේදී ඇති නොවීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ජාතික වෘත්තීය සමිති පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනය පහතින් දැක්වේ,

This image has an empty alt attribute; its file name is Media-1-724x1024.jpg