කොවිඩ් පාලනය සඳහා සමාජය අනුගමනය කලයුතු යහපත් පුරුදු පහක් ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනා දෙයි.
මීට පෙර එම යහපත් පුරුදු වශයෙන් දක්වා තිබුණේ අංග හතරක් වුවත් අදවනවිට ඊට තවත් එක් අංගයක් ඇතුළත් කර තිබේ.
ඊට අනුව
යන උපාය මාර්ග 05ක් ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් මර්දන උපායමාර්ගයක් ලෙස හඳුන්වා දී ඇත.

