ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රෝහල් ඉදිරිපිට විරෝධතා (PHOTO)

health

ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ ජාතික රෝහල මූලික කරගනිමින් දිවයින පුරා රෝහල්වල ඊයේ (17) දින පැවැත්විණි.

මෙම උද්ඝෝෂණයේදී රජයට බලලකමින් පහත සඳහන් ඉල්ලීම් ලබාදෙන ඉල්ලා සිටි.

01. දෙවසරක් තිස්සේ ස්ථිර නොකළ අනියම් , ආදේශක සේවකයන් වහා ස්ථිර කිරීම
02. අතිකාල රේට් ක්‍රමයට ලබාගැනීම
03. ප්‍රවාහන, එන්නත්කරණ සහ ආරක්ෂක උපකරණ ගැටලු වහාම විසදීම
04. සේවක හිඟය වහා පියවීම
05. සතියේ වැඩ කරන අමතර පැය 08ට වැටුපෙන් 01/30ක දීමනාවක් ලබාගැනීම

This image has an empty alt attribute; its file name is 2.jpg

This image has an empty alt attribute; its file name is 3.jpg

This image has an empty alt attribute; its file name is 4-2.jpg

This image has an empty alt attribute; its file name is 5-1.jpg

This image has an empty alt attribute; its file name is 6.jpg

This image has an empty alt attribute; its file name is 8.jpg

This image has an empty alt attribute; its file name is 9.jpg

(This image has an empty alt attribute; its file name is 10.jpg