උපාධිධාරීන් හා අභ්‍යාසලාභීන් ගුරු සේවයට - විස්තර දැනගන්න

උපාධිධාරීන් හා අභ්‍යාසලාභීන් ගුරු සේවයට - විස්තර දැනගන්න

උපාධිධාරීන්, අභ්‍යාසලාභීන් ගුරු සේවයට බදවා ගැනීමට අදාළ ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළට පාදක වූ අමාත්‍ය මණ්ඩල සංදේශය හා අමාත්‍ය මණ්ඩල තීරණ සම්බන්ධයෙන් ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය විසින් දැනුවත් කිරීමක් කර තිබේ.

පවතින අ.පො.ස. (උසස්පෙළ) ගුරු හිගතාවය මගහරවා ගැනීමට උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ගුරු පුරප්පාඩු සදහා බදවා ගැනීමට අදාළව අධ්යාපන අමාත්ය ජී.එල්. පීරිස් විසින් ED/EST/20/42 හා 2020.09.030 දිනැති අමාත්ය මණ්ඩල සංදේශය සහ 2020 ඔක්තෝබර් මස 26 දින පැවැත්වුණු අමාත්ය මණ්ඩ  රැස්වීමේ දී එළඹි තීරණ පහත පරිදි වෙයි.
 

1

 

2

 

3

 

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image