මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට යුද හමුදා නිලධාරියෙකු විසින් බාධාකළ බවට පොලීසියට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති වීම හේතුවෙන් අදාළ වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි සමස්ත ලංකා වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා සඳහන් කර ඇත්තේ.
