පළාත් අතර දුම්රිය ධාවනය නවතී

පළාත් අතර දුම්රිය ධාවනය නවතී

අත්යවශ්ය සේවා සඳහා රාජකාරි යන මගී ජනතාව වෙනුවෙන් දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන ලෙස අප සංගමය විසින් රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම හා අදාල බලධාරීන් වෙත දිගින් දිගටම කල ඉල්ලීම් වල ප්රතිපලයක් ලෙස අත්යවශ්ය සේවා මගීන් සදහා දුම්රිය ගමන් වාර කිහිපයක් 2021 ජුලි මස 14 වන දින දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ධාවනය කරන ලදී. 

කෙසේ නමුත් අද දින ප්‍රවාහන අමාත්‍යාංශය හරහා දුම්රිය සාමාන්‍යාධිකාරී වෙත උපදෙස් ලබා දී ඇත්තේ 2021 ජුලි මස 17 වන දින සිට පළාත් අතර ධාවනයට යොදා තිබු දුම්රිය සියල්ලම අවලංගු කරන ලෙසයි.

 214968372 1910592542455504 5296902412614867330 n