රාජ්‍ය කළමනාකරණ සේවය සඳහා සුදුස්සන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය නිකුත්වෙයි

රාජ්‍ය කළමනාකරණ සේවය සඳහා සුදුස්සන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය නිකුත්වෙයි

රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2021 සඳහා අයඳුම්පත් කැඳවා තිබෙන අතර මේම් විවෘත තරඟ විභාගය විභාග කොමසාරි ජනරාල් විසින් 2021 ඔක්තෝම්බර් මස පවත්වනු ලබන බව නිවේදනය කර ඇත.

ඒ සඳහා වන අයඳුම්පත ශ්‍රී ලකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ "Our Services" යටතේ ඇති "Online Applications -Recruitment Exams" ඔස්සේ පළකර ඇති අතර අයඳුම්පත් ඉදිරිපත්කර හැක්කේ මාර්ගගත ක්‍රමයට පමණි.ඊට අදාළ සම්පූර්ණ විස්තර පත්‍රිකාඅව පහතින් දක්වා තිබේ.


මේ අවස්ථාව මඟ නොහැර අයඳුම්පත් යොමුකරන්න...

සම්පූර්ණ නිවේදනයට මෙතැනින් පිවිසෙන්න...