දීපව්‍යාප්තව සිටින ගුරුවරුන්හට විශේෂ දැණුම්දීමක්!

දීපව්‍යාප්තව සිටින ගුරුවරුන්හට විශේෂ දැණුම්දීමක්!

රටපුරා සියලුම පාසල්වල ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් හෙට සිට සාමාන්‍ය පරිදි රාජකාරිවලට වාර්තා කළ යුතු යැයි දන්වමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ගුරුවරුන්, අනධ්‍යන කාර්ය මණ්ඩලය සාමාජිකයන්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවල සේකයන් සියලු දෙනාම සාමාන්‍ය පරිදි අද සිට රාජකාරිවලට වාර්තා කළ යුතු බව ද අධ්‍යාපන ලේකම්වරයාගේ එම චක්‍රලේඛයේ සඳහන් වේ.