රැකියා විරහිත උපාධිධාරීන් සොය සොයා සිටි අයදුම්පත්‍රය හා විස්තර ඇතුළත් ලින්ක් එක මෙන්න

රැකියා විරහිත උපාධිධාරීන් සොය සොයා සිටි අයදුම්පත්‍රය හා විස්තර ඇතුළත් ලින්ක් එක මෙන්න
රැකියා විරහිතව සිටින උපාධිධාරීන් රැකියාගත කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට අදාළව තොරතුරු ලබා ගැනීම සඳහා අයඳුම්පත්‍ර යොමුකරන ලෙස සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ට නිවේදනයක් නිකුත්කර තිබේ.
 
2021 අගෝස්තු 03 වන දින ලංකාදීප පුවත්පතේ උපාධිධාරීන්ගේ තොරතුරු ගැනීම සම්බන්ධයෙන් පළවූ නිවේදනයට අදාළව අයදුම්පත්රය පහත link එකෙන් ඩවුන්ලෝඩ් කරගත හැකි අතර හැකි ඉක්මනින් එය පුරවා ඔබ ගැන විස්තර යොමු කරන්න.
 

අයඳුම් පත්‍රය හා විස්තර පත්‍රිකාවට මෙතැනින් පිවිසෙන්න..