භාෂා මාධ්‍ය තුනකින් දීපව්‍යාප්ත ගුරු පුරප්පාඩු ගැසට් වෙයි

භාෂා මාධ්‍ය තුනකින් දීපව්‍යාප්ත ගුරු පුරප්පාඩු ගැසට් වෙයි

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල.දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යය ගුරු පුරප්පාඩු සඳහා විශේෂ අධ්‍යාපනය,නාට්‍ය හා රංග කලාව පිළිබඳ අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 2 II ශ්‍රේණියට බඳවා ගැනීම 2021 සඳහා සුදුසුකම් සැපිරූ උපාධිධාරීන්ගෙන් අයඳුම්පත් කැඳවා තිබේ.

පහතින් සඳහන් විසිතර පත්‍රිකාවේ සඳහන් සුදුසුකම් සැපිරූ උපාධිධාරී අයෙකු නම් ඔබේ අයඳුම්පත්‍රය 2021 සැප්තැම්බර් මස 03 වෙනි දිනට හෝ ඊට ප්‍රථම "ජෙ‍යෂ්ඨ සහකාර ලේකම්, ගුරු ආයතන ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය,බත්තරමුල්ල" යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමුකල යුතු වේ.

විස්තර පත්‍රිකාවට පහත සබැඳියෙන් පිවිසෙන්න...

 

අයඳුම් පත්‍රය හා විස්තර පත්‍රිකාවට මෙතැනින් පිවිසෙන්න..