පළාත් සංචරණ සීමා ගැන විශේෂ දැනුම් දීමක්

පළාත් සංචරණ සීමා ගැන විශේෂ දැනුම් දීමක්

දැනට පනවා ඇති අන්තර් පළාත් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එසේම සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනූව ක්‍රියාකිරීම අනිවාර්ය බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image