රැකියා විරහිතව සිටින සියළුම උපාධිධාරීන්ට විශේෂ සිහිපත් කිරීමක්!

රැකියා විරහිතව සිටින සියළුම උපාධිධාරීන්ට විශේෂ සිහිපත් කිරීමක්!
උපාධිධාරින් රැකියාගත කිරීමේ ජාතික වැඩ පිළිවෙලක් සකස් කරගැනීමේ අපගේ සටනට විවිධ බාධා කිරීම්, කඩාකප්පල් කිරීම් සිදුවෙමින් පැවතියත්, උපාධිධාරීන් රැකියාගත කිරීම දක්වා මේ සටන අඛණ්ඩව ඉදිරියට ගෙන යන අතර කඩාකප්පල් කිරීම් වලට හසු නොවී අපත් සමඟ ජයග්‍ර්‍රහනය තෙක් රැඳී සිටින ලෙස සියළුම උපාධිධාරීන්ගෙන් ඉල්ලා සිටින බව රැකියා විරහිත උපාධිධාරී මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.
 
මේවනතෙක් ඔබගේ විස්තර ලබා දී නොමැති නම් පහත යොමුවේන් ඉල්ලුම්පත්රය භාගතතර එවන ලෙසයි රැකියා විරහිත උපාධිධාරී මධ්‍යස්ථානය රැකියා විරහිතව සිටින සියළුම උපාධිධාරීන්ට සිහිපත්කර දී සිටින්නේ.

හැකි ඉක්මනින් ඔබේ තොරතුරු ලබා දෙන්න.
 

fSDFSDFsd