ස්වේච්ඡා සංවිධාන අධීක්ෂණයට අලුත් පනතක්

Previous Next

ස්වෙච්ජා සමාජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීමේ පනත සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා මුල පුරා තිබේ.

ස්වෙච්ජා සංවිධාන ලියාපදිංචි කිරීම සදහා දැනට පවතින 1980 අංක 31 දරන ස්වෙච්ජා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධික්ෂණය කිරීම) පනතේ සදහන් විධිවිධාන, වර්තමාන අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇති බවයි රජය පවසන්නේ.

පහතින් දැක්වෙන්නේ එම යෝජනාවයි