රැකියා විරහිත උපාධිධාරීන්ට රාජ්‍ය සේවා පළාත් පාලන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

රැකියා විරහිත උපාධිධාරීන්ට රාජ්‍ය සේවා පළාත් පාලන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන - 2020  මාර්ගගත ක්‍රමය ඔස්සේ තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා පලාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් රැකියා විරහිතව සිටින සියළුම උපාධිධාරීන්ට විශේෂ දැනුවත් කිරිමක් සිදුකර තිබේ.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර ඇතුළත් තොරතුරු පත්‍රිකාව පහතින් දැක්වෙයි...
 
 
1
 

2