තව සතියක් රට වසයි

තව සතියක් රට වසයි

දැනට ක්‍රියාත්මකව පවතින නිරෝධායන ඇදිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

එම ට්ටිටර් පණිවිඩය පහතින් දැක්වේ.

je t

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image