අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන අයට නිවේදනයක්!

අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන අයට නිවේදනයක්!

අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන අයට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.

එම නිවේදනයට අනුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම හා සම්බන්ධව අංක 2231 හා 2021.06.04  දිනැති ගැසට් පත්‍රයේ පළ කරන ලද විභාග නිවේදනය සඳහා සිදුකර ඇති සංශෝධන සම්බන්ධයෙන් දැණුම්දී ඇත.
 
එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි...

 

 

SLES