කොරෝනාවෙන් මිය යන සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් අඛණ්ඩව ඉල්ලයි

covid-death

සෞඛ්‍ය සේවයේ රාජකාරියේ යෙදී සිටියදී කොවිඩ් වැළඳී මිය සේවකයින්ගේ පවුල් සඳහා අඛණ්ඩව වැටුප් ලබාදීමට කටයුතු කරන ලෙස රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපිය පහතින් දැක්වේ.

gnoa 20210903