ගුරුවරුන්ට මසකට අමතර දීමනාව සඳහා ගැසට්ටුව එයි

ගුරුවරුන්ට මසකට අමතර දීමනාව සඳහා ගැසට්ටුව එයි

ගුරුවරුන්ට මසකට රුපියල් 5000ක අමතර දීමනාවක් ලබාදීමේ  චක්‍රලේඛය නිකුත් කළ බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

මාර්ගත ක්‍රමයට ඉගැන්වීම් කරන ගුරුවරුන්ට පමණක් සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල එම 5000 ගෙවන බව ද ලේකම්වරයා කියයි.